Videos
YouTube
සිහිනයක් | Nadeeka Jayawardane - Live on SLVLOG 📅 09th October 2026 ⏰ 07.00 PM – Sri Lanka Time 🔥 LIVE STREAMING + 7 Days STREAMING 👉 Subscribe Now: https://events.slvlog.live/content/-sihinayak More Information: 0114705800 Exclusive SLVLOG productions (Daily Dose Live/ Comedy Shows/Documentaries/ Web Drama/ Movies/ Vlogs) Subscribe us: https://slvlog.live/ Subscribe Now : https://events.slvlog.live/subscribe #slvlog #dailydose

රටේ බලශක්ති ප්‍රතිපත්ති සහ සූර්ය බලශක්ති උත්පාදනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇති වූ සාකච්ඡාවක් මෙම වීඩියෝවෙන් දැකගත හැකිය. විශේෂයෙන්ම: නෙට් මීටරින් (Net Metering) සහ නෙට් ප්ලස් (Net Plus) ක්‍රමවේද අතර ඇති තාක්ෂණික වෙනස්කම් [02:15] විදුලිය ආනයනය සහ අපනයනය මැන බැලීම සඳහා මීටර් භාවිත කිරීමේ විනිවිදභාවය [00:25] නව ප්‍රතිපත්ති යටතේ ඒකක පදනම මත ණය සහ ගිණුම් පියවා ගැනීමේ ක්‍රමවේද [03:10] වැනි කරුණු සම්බන්ධයෙන් මෙහිදී අදහස් හුවමාරු වේ. #SriLanka #SolarPower #RenewableEnergy #Parliament #EnergyPolicy

ශ්‍රී ලංකාවේ සමස්ත විදෙස් ණය තත්ත්වය සහ ඉදිරි ණය ගෙවීම් පිළිබඳව පාර්ලිමේන්තුවේදී සිදු කළ වැදගත් සාකච්ඡාවක් මෙම වීඩියෝවෙන් දැකගත හැකිය. විශේෂයෙන්ම: ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ඇති වූ බලපෑම් [00:40] රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීමට එම ගිවිසුම් දායක වූ ආකාරය [00:57] මූල්‍ය ඉංජිනේරු විද්‍යාව (Financial Engineering) භාවිත කරමින් ණය කල් ඇතිව නැවත මිලදී ගැනීම හරහා ඉදිරි වසර 10 තුළ ඩොලර් මිලියන 300ත් 400ත් අතර මුදලක් ඉතිරි කර ගැනීමට ඇති හැකියාව [01:42] වැනි කරුණු මෙහිදී මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙයි. #SriLanka #Economy #DebtRestructuring #HarshaDeSilva #Parliament99

--------------------- සියළු ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත ආලෝකමත් කළ හැකි දූෂණයෙන්, වංචාවෙන් තොර රටට වගකියන දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමේ සටනට ආචාර්ය හර්ෂ ද සිල්වා සමග අත්වැල් බැඳගැනීම පිළිබඳව ඔබට ස්තූතියි. වැඩි තොරතුරු දැනගැනීමට පහත සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වන්න. --------------------- Hi, Thanks for joining Harsha de Silva in the fight towards an uncorrupt and accountable political system that strives to improve the lives of all Sri Lankans. Connect with me via the following social media platforms to find out more! --------------------- Facebook: https://www.facebook.com/harshadesilvamp Youtube: http://bit.ly/harshadesilvamp Instagram: https://www.instagram.com/harshadesilvamp Twitter: http://twitter.com/harshadesilvamp Linkedin: https://www.linkedin.com/in/harshadesilvamp TikTok: https://www.tiktok.com/@harshadesilvamp WhatsApp: http://bit.ly/H4Ccmb3 #HarshadeSilva #srilankaeconomiccrisis #හර්ෂදසිල්වා #LKA *******************

සිහිනයක් | Nadeeka Jayawardane - Live on SLVLOG 📅 09th October 2026 ⏰ 07.00 PM – Sri Lanka Time 🔥 LIVE STREAMING + 7 Days STREAMING 👉 Subscribe Now: https://events.slvlog.live/content/-sihinayak More Information: 0114705800 Exclusive SLVLOG productions (Daily Dose Live/ Comedy Shows/Documentaries/ Web Drama/ Movies/ Vlogs) Subscribe us: https://slvlog.live/ Subscribe Now : https://events.slvlog.live/subscribe #slvlog #dailydose

සිහිනයක් | Nadeeka Jayawardane - Live on SLVLOG 📅 09th October 2026 ⏰ 07.00 PM – Sri Lanka Time 🔥 LIVE STREAMING + 7 Days STREAMING 👉 Subscribe Now: https://events.slvlog.live/content/-sihinayak More Information: 0114705800 Exclusive SLVLOG productions (Daily Dose Live/ Comedy Shows/Documentaries/ Web Drama/ Movies/ Vlogs) Subscribe us: https://slvlog.live/ Subscribe Now : https://events.slvlog.live/subscribe #slvlog #dailydose

සිහිනයක් | Nadeeka Jayawardane - Live on SLVLOG 📅 09th October 2026 ⏰ 07.00 PM – Sri Lanka Time 🔥 LIVE STREAMING + 7 Days STREAMING 👉 Subscribe Now: https://events.slvlog.live/content/-sihinayak More Information: 0114705800 Exclusive SLVLOG productions (Daily Dose Live/ Comedy Shows/Documentaries/ Web Drama/ Movies/ Vlogs) Subscribe us: https://slvlog.live/ Subscribe Now : https://events.slvlog.live/subscribe #slvlog #dailydose

රැජිනට ඇන්දා - මේක ලංකාවේ සාර්ථකම ප්‍රසංගයක්! සැප්තැම්බර් 20 වනදා දක්වා Streaming & Replay Access! Subscribe Now : https://events.slvlog.live/content/-rajinataanda More Information: 0114705800 Exclusive SLVLOG productions (Daily Dose Live/ Comedy Shows/Documentaries/ Web Drama/ Movies/ Vlogs) Subscribe us: https://slvlog.live/ Subscribe Now : https://events.slvlog.live/subscribe #slvlog #dailydose

ලංකාවේ ලොකුම ලාභාංශ ගෙවපු මේ සමාගමේ කොටස් ගන්න එක වාසිද? 00:00 - Weekly Share Market Update Podcast 04:07 - Premium features you get from our Patreon community! 06:03- Weekly Share Market Update Podcast Whatsapp Channel - 10% Club | SL Business : https://whatsapp.com/channel/0029VbDtrNzLNSa6NvKqOW3J Business Advisor: https://whatsapp.com/channel/0029Vb80tNwLdQeUyBVQQz1q Patreon - https://www.patreon.com/c/businessadvisorlk/membership රසික හේමන්තගෙන් කොටස් වෙළඳපොළ සම්බන්ධව උපදේශන සේවය ලබාගැනීමට අමතන්න - 071 652 5555 පිවිසෙන්න - https://www.businessadvisor.lk/service/discuss-with-business-advisor/id/NDI= #dollar #fixeddeposit #deposit #sharemarket #money #businessidea #money #bank #Lionbrewery #beverage #rubberInvestment #colombostockmarket #brewery

අද මම කියලා දෙන්න උත්සහ කරන්නේ කොහොමද ලෝහ වාත්තු නිර්මාණයක් එහෙමත් නැත්නම් metal casting project එකක් කරන්නේ කියන කරුණ. මේ පිලිබඳ සරල පියවරෙන් පියවර උපදෙස් මාලාවක් මම අරගෙන එනවා. ඇත්තටම ගත්තොත් මේ මමයි දැහැම්යි කරපු පුංචි project එකක් 00:00 - හැඳින්වීම සහ ප්‍රොජෙක්ට් එක ගැන (Introduction & Project Overview) 01:30 - දහමිගේ Miniature Armoury එක සහ අලුත් අදහස (Exploring Dahami's Armoury) 06:17 - 3D Printing මඟින් Master Patterns නිර්මාණය (Designing CAD Models) 12:00 - Master Models 3D Print කිරීම සහ නිමාව (3D Printing Master Pieces) 13:45 - Kinetic Sand මඟින් Casting Mould සකස් කිරීම (Sand Mould Preparation) 16:11 - Zamak ලෝහය (Zinc Alloy) ගැන සහ උණු කරන ආකාරය (About Zamak Alloy & Melting) 20:35 - පළමු වාත්තුව: Shield එක Pour කිරීම (Casting the Shield) 23:40 - දෙවන වාත්තුව: Axe එක Pour කිරීම (Casting the Axe) 25:44 - Grinding, Finishing සහ අවසන් නිමාව (Grinding, Finishing & Final Reveal) 27:20 - අවසන් පරීක්ෂාව සහ නිගමනය (Testing & Wrap-Up) යාන්ත්‍රික උණබට තුවක්කුවට ලින්ක් එක : https://www.youtube.com/watch?v=ANdEtszkqho

අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමේ ක්‍රියා පටිපාටිය: කාලරාමුව ගැන මතු වූ ගැටලු

Exclusive Interview | Dr. Ruchira Somaweera | Upul Shantha Sannasgala In this insightful conversation, Upul Shantha Sannasgala sits down with Dr. Ruchira Somaweera for an engaging and thought-provoking discussion. The interview explores Dr. Ruchira Somaweera’s life, experiences, professional journey, ideas, and perspectives on society, knowledge, and contemporary issues. A meaningful conversation that offers viewers a deeper understanding of his work, experiences, and unique approach to life. More Details : https://www.ruchira-somaweera.net/ #UpulShanthaSannasgala #DrRuchiraSomaweera #RuchiraSomaweera #SriLanka #SinhalaInterview #SriLankanInterview #ExclusiveInterview

අලුත්ම වාර්තා වලට අනුව ලංකාවේ කරන්න හොඳම ව්‍යාපාර 10ක් One Cool One No Cool - https://www.businessadvisor.lk/one-cool-one-no-cool Patreon - https://www.patreon.com/c/businessadvisorlk/membership Business Advisor Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb80tNwLdQeUyBVQQz1q 10% Club | SL Business Whatsapp Channel - https://whatsapp.com/channel/0029VbDtrNzLNSa6NvKqOW3J Read more - https://www.businessadvisor.lk/one-cool-one-no-cool ශ්‍රී ලංකාවේ බියර් වෙළඳපොළේ දැවැන්තයා පිටිපස ඉන්න Carson Group එකේ කොටස් මිලදී ගන්න එක හොඳද? - https://youtu.be/_Yh2GiPm2Tg ආයෝජනය කරලා ඉහළ ප්‍රතිලාභ ගන්නඔබ නොදන්න BESS ක්ෂේත්‍රයේ ආයෝජනය - https://youtu.be/bmZNcUQlGpA #dollar #FixedDeposit #businessideas #idea #trends #Deposit #sharemarket #money #businessidea #money

#businessadvisor #bruno ##fyp #foryoupage #srilanka #businessadvisorpodcast #algorithm #ai #content

සයිබර් හොරු සහ ඒවට අහුවෙන මෝඩයෝ Interview with Gimhan Mohotti (Senior Assistant Director, Payments and Settlements Department, CBSL) 00:00:00 - හැඳින්වීම සහ Traffic Fine SMS Scam 00:06:00 - Digital Arrest සහ Social Engineering 00:15:00 - Task Scams සහ Online Job Scams 00:29:00 - Scam සහ Fraud අතර වෙනස 00:33:00 - ඉන්දියාවේ තැපැල් පාර්සල් වංචාව 00:41:00 - වංචාවලින් බේරීමට සරල පියවර 00:46:00 - Tap & Pay (NFC) කාඩ්පත් තාක්ෂණය 00:50:00 - ඔන්ලයින් ණය දෙන Apps (Loan Apps) 00:53:00 - LANKAQR ජාතික QR කේත පද්ධතිය 01:00:00 - Less Cash Society සහ මුදල් මුද්‍රණ පිරිවැය 01:05:00 - මහ බැංකුවේ අරමුණ සහ LANKAQR සක්‍රිය කරගන්නා ආකාරය #CentralBankSriLanka #CBSL #DigitalScams #LANKAQR #FinancialLiteracy #SriLanka #BusinessAdvisor #CyberSecurity #OnlineScams #ScamAlert #DigitalArrest #TaskScam #OTPSafety #OnlineSafety #CyberCrime #LoanAppScam #TrafficFineScam #SafeBanking #LankaQRPayments #LessCashSociety #CashlessSriLanka #DigitalPayments #FinTechSriLanka #BankingApps #PayDigital #මහබැංකුව #ඩිජිටල්වංචා #ලංකාQR #මූල්‍යසාක්ෂරතාවය #ඔන්ලයින්වංචා #ආරක්ෂිතගෙවීම් #ශ්‍රීලංකාව